වට්ස් ඇප් ඔස්සේ ලිංගික අපයෝජන කළ අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

වට්ස් ඇප් ඔස්සේ ලිංගික අපයෝජන කළ අයෙක් අත්අඩංගුවට

වට්ස් ඇප් ඔස්සේ ලිංගික අපයෝජන කළ අයෙක් අත්අඩංගුවට

වට්ස් ඇප් මාර්ගයෙන් දරුවන් ලිංගික අපයෝජන කාර්ය සඳහා යොදවා ගත් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් දරුවන්ට විශාල මුදලක්, ආහාර පාන මෙන්ම ඇඳුම් පැළඳුම් ද ලබාදී ඔවුන්ව අපචාර ක්‍රියාවන් වලට යොදා ගන්නා දර්ශන පටිගත කොට ඒවා ජාත්‍යන්තරයට අලෙවි කර විශාල මුදලක් උපයාගෙන ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

අදාළ සැකකරු උණවටුන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක්.

views

305 Views

Comments

arrow-up