ස්නායු ආබාධිත සිය අත්අම්මාව දූෂණය කළ නරුම පුතෙකු සොයා පොලිස් මෙහෙයුම්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
13

ස්නායු ආබාධිත සිය අත්අම්මාව දූෂණය කළ නරුම පුතෙකු සොයා පොලිස් මෙහෙයුම්

ස්නායු ආබාධිත සිය අත්අම්මාව දූෂණය කළ නරුම පුතෙකු සොයා පොලිස් මෙහෙයුම්

අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේ ජීවත් වූ 82 හැවිරිදි වයෝවෘද්ධ මවක් දූෂණය කළ ඇයගේ සහෝදරයාගේ පුත්‍රයා සොයා පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

 

ඇය ස්නායු ආබාධයකින් පෙලෙන්නියෙකු බවයි වාර්තා වන්නේ.

 

ඇයට වූ මෙම ඛේදවාචකයෙන් පසු ඇයව රෝහල් ගත කොට තිබෙනවා.

 

කෙසේ නමුත් ඇයගේ මානසික මට්ටම හා රෝග තත්ත්වය නිසා ඇයගෙන් ප්‍රකාශයක් ගැනීමටවත් පොලිසියට නොහැකි වෙලා තිබෙනවා
සැකකාර තරුණයා නිවසින් පලා ගොස් තිබෙනවා.

 

ඔහු මීට පෙරද ඇයව දූෂණය කිරීමට තැත් කොට ඇතැයි වාර්තා වන්නේ.

views

2085 Views

Comments

arrow-up