වසන්ත කරන්නාගොඩ ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය දුක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

වසන්ත කරන්නාගොඩ ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය දුක් වෙයි

වසන්ත කරන්නාගොඩ ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය දුක් වෙයි

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සහ ඔහුගේ බිරිඳ ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් එරට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටී.
 

views

287 Views

Comments

arrow-up