FEB
23
ශ්‍රී ලංකාවේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මෑත කාලයේ වාර්තාකළ වැඩිම අගය වාර්තා කර තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ එම අගය ජනවාරි මාසයේදී 16.8%ක් ලෙස සටහන් වූ බවයි.
නමුත් 2021 ජනවාරි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය දැක්වුණේ 3.7%ක් ලෙසයි.
2021 දෙසැම්බර් මාසයේ එම අගය 14%ක් වුණා.
779 Views
Comments