ඇෆ්ගනිස්තානයේ දරුවන් මිලියනයක් මිය යනවා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

ඇෆ්ගනිස්තානයේ දරුවන් මිලියනයක් මිය යනවා

ඇෆ්ගනිස්තානයේ දරුවන් මිලියනයක් මිය යනවා

හදිසි ක්‍රියාමාර්ග නොගතහොත් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් ඇෆ්ගනිස්ථාන දරුවන් මිලියනයක් මියයා හැකි බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) අනතුරු අඟවා තිබේ.

 

 

මන්දපෝෂණයෙන් පීඩාවට පත් දරුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, ඇෆ්ගනිස්ථානයේ මන්දපෝෂණ සත්කාර මධ්‍යස්ථාන කිසිවක් ක්‍රියාත්මක නොවන බවත් එරට වාර්තා සදහන් කරයි.

views

650 Views

Comments

arrow-up