SEP
02
දුම්රියන් දෙකක ගැටීමෙන් දෙදෙනෙක් ජිවිතක්ෂයට

ඊයේ(01) රාත්‍රියේ දී පේරාදෙණියේදී දුම්රිය දෙකක ගැටී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
පේරාදෙණිය හා පිළිමතලාව අතර 69 සැතපුම් කණුව අසලදී පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනයවූ දුම්රියේ ගැටීමෙන් 23 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබානවා.
මේ අතර කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් පේරාදෙණිය හා පිළිමතලාව අතර 70 වන සැතපුම් කණුව අසලදී පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.
622 Views
Comments