NOV
05
මධ්‍යම තැපැල් හුවමාරුවේ දෙදෙනකුටත් කොරෝනා

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දමා තිබේ.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමග මෙම පියවර ගත් බවයි. මේ හේතුවෙන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 30 දෙනෙකු ස්වයං නිරෝධායනට යොමු කළ බව තැපැල්පතිවරයා සඳහන් කළේ ය.
642 Views
Comments