20වැනි සංශෝධනය බලාත්මක වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

20වැනි සංශෝධනය බලාත්මක වෙයි

20වැනි සංශෝධනය බලාත්මක වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සැලැස්මට කථානායක මහින්ද යාපා අබේවර්ධන මීට ටික මොහොතකට පෙර අත්සන් තැබුවා.

 

මේ අනුව 20 වන ව්‍යවස්ථා සංශෝධනය අද (29) සිට ක්‍රියාත්මක කෙරෙන බව පාර්ලිමේන්තුව නිවේදනය කරනවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

658 Views

Comments

arrow-up