නත්තල් නිවාඩුව සඳහා බැසිල් රටින් පිට වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

නත්තල් නිවාඩුව සඳහා බැසිල් රටින් පිට වෙයි

නත්තල් නිවාඩුව සඳහා බැසිල් රටින් පිට වෙයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදෙස් සංචාරයක් සඳහා අද (15)අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

 

 

කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේ, අමාත්‍යවරයා ඩුබායි බලා පිටත්ව ගිය බවයි.

 

 

අලුයම 2.55 ට ඔහු එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

views

1629 Views

Comments

arrow-up