NOV
03
වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු වීමට A/L විභාගයේ අවම සුදුසුකම ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු වීමට උසස් පෙළ විභාගයකදී C2, S1ක අවම සුදුසුකමක් තිබිය යුතු බවට වූ රෙගුලාසි පාර්ලිමේන්තුවේදී අද අනුමත කළේය.
821 Views
Comments