පොහොර සම්බන්ධයෙන් තවත් ගැසට් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

පොහොර සම්බන්ධයෙන් තවත් ගැසට් නිවේදනයක්

පොහොර සම්බන්ධයෙන් තවත් ගැසට් නිවේදනයක්

කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට අවසර ලබා දෙමින් සහ ග්ලයිෆොසේට් භාවිතය තහනම් කිරීමත් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

views

779 Views

Comments

arrow-up