රුසියාව අති ප්‍රභල සයිපර්සොනික් මිසයිල 3ක් අත්හදා බැලීමට සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

රුසියාව අති ප්‍රභල සයිපර්සොනික් මිසයිල 3ක් අත්හදා බැලීමට සැරසේ

රුසියාව අති ප්‍රභල සයිපර්සොනික් මිසයිල 3ක් අත්හදා බැලීමට සැරසේ

රුසියාව මේ වසරේදී අතිප්‍රභල මෙන්ම මාරාන්තික හයිපර්සොනික් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල 3ක් අත්හදා බැලීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

 

සාතන් 2 ලෙසින් හැඳින්වෙන මෙම බැලැස්ටික් මිසයිල වර්ගය ටොන් 208 ක බරකින් යුත්කය. එමෙන්ම මෙය එංගලන්තයේ වේල්සය තරම් ප්‍රදේශයක් විනාශ කිරීමට තරම් ප්‍රභලත්වයකින් යුක්ත බවද වාර්තා වේ.

 

ලබන වසරේ සිට මෙය නිල වශයෙන් සේවයේ පිහිටුවනු ලැබීමට නියමිතයි.

 

එමෙන්ම මෙම අත්හදා බැලීම් වයඹ දිග රුසියාවේ ප්ලෙට්ස්ක් හි පිහිටි මධ්‍යස්ථානයක සිට පැසිෆික් වෙරළ තීරයේ කම්චැට්කා හි නියමිත ඉලක්ක කරා යොමු කිරීමට නියමිතයි.

 

 

 

 

views

1830 Views

Comments

arrow-up