MAY
01
දිනෙන් දින වැඩිවන කොරෝනා අසාදිතයෝ - මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයෝ ගණන අද

අද (01) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 1304 දෙනකු වාර්තා වූ බව ආක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 109,450 දක්වා ඉහළ ගියා.
මීට අමතරව අද දිනයේ දී තවත් ආසාදිතයින් 503 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 96 478 ක් දක්වා වැඩි වුණා.
771 Views
Comments