MAY
01
නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල වැසෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල මැයි මස දෙවැනි දා සිට දින 7ක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ.
මෙම කාර්යාල වලින් කාර්යාලවලින් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගත් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.
564 Views
Comments