DEC
10
අක්කරෙයිපත්තුවේ දී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කෙරේ

කාත්තන්කුඩි පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අක්කරෙයිපත්තුව ප්‍රදේශයේදී ඝාතනය කර තිබෙනවා.
ඊයේ රාත්‍රී කාලයේදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තාව වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ කාත්තන්කුඩි පොලීසියේ වයස අවුරුදු 35ක් වන පොලිස් කොස්තාපල්වරයෙකු යි.
ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අක්කරෙයිපත්තුව පාලමුණ ප්‍රදේශයේ ඥාතියෙකු බවයි පැවසෙන්නේ.
674 Views
Comments