OCT
08
ආදිවාසී නායකයාට නිර්නාමික ලියුමක්, වසන්ත මුදලිගේට මරණ තර්ජන

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට නිර්නාමික ලිපියක් ලැබී ඇත.
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඝාතනය කරන බවට එහි සඳහන්ව ඇතැයි වාර්තා වේ.
එම ලිපිය ගැන වසන්ත මුදලගේගේ සහෝදරයා වන අනුර මුදලිගේ මෙලෙස පවසා තිබුණා.
“පෙති ගහලා මරණවා කියලා තියෙනවා. වන්නිලඇත්තන්ට කියලා තියනවා පෙනී ඉන්න එපා කියලා. ලියුම කුරුණෑගලින් ඇවිල්ලා තියෙන්නෙ”.
253 Views
Comments