තවත් ආසාදිතයින් 354ක් සුවය ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
18

තවත් ආසාදිතයින් 354ක් සුවය ලබයි

තවත් ආසාදිතයින් 354ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබාගත් 354 දෙනෙකු අද(18) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව මෙරටදී පූර්ණ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 492,975ක් දක්වා ඉහළගොස් ඇත.
 

views

736 Views

Comments

arrow-up