නැව් මගින් ඉවතලන උදුන ඉන්ධන මගින් සිදුවන හානිය විශ්ලේෂණයට කමිටුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

නැව් මගින් ඉවතලන උදුන ඉන්ධන මගින් සිදුවන හානිය විශ්ලේෂණයට කමිටුවක්

නැව් මගින් ඉවතලන උදුන ඉන්ධන මගින් සිදුවන හානිය විශ්ලේෂණයට කමිටුවක්

මේ වනවිට ගුරුවරුන් විසින් මාර්ගගත ඉගැන්වීම් වලින් ඉවත් වී උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන අතර මෙම වර්ජනය තවත් දැඩි වෙමින් පවතී.

 

 

මෙම අරගලය ක්‍රමානුකූලව යම් ක්‍රියාමාර්ග ඔස්සේ තීව්‍ර කරන බව පෙර සිටම කියා සිටියේ යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කර සිටියේය.

 

එහෙයින් පසුගිය වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සෞන්දර්ය විෂයන් කළ සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ සහ සෙසු ප්‍රායෝගික පරීක්ෂණ  කටයුතු සිදු නොකිරීමට ගුරුවරුන් තීරණයක් ගත් බවද ඒ සම්බන්ධව විභාග කොමසාරිස් හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් දැනුවත් කරන බවද එතුමා පවසා සිටියේය.

views

875 Views

Comments

arrow-up