DEC
06
යාපනය සහ කිලිනොච්චියේ පාසල් හෙට දින වසා දැමේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක දෙකෙහි සියලුම පාසල් හෙට දිනයේ (07) වසා දැමීමට තීරණය කර තිබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් පවසනවා .
764 Views

Comments