මුහුදේ නාන්න ගිය දෙදෙනෙක් අතුරුදන් - එක් සිරුරක් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

මුහුදේ නාන්න ගිය දෙදෙනෙක් අතුරුදන් - එක් සිරුරක් හමුවෙයි

මුහුදේ නාන්න ගිය දෙදෙනෙක් අතුරුදන් - එක් සිරුරක් හමුවෙයි

යාපනය පලාලි සහ කන්කසන්තුරෙයි අතර මුහුදු තීරයේ අද (29දා) දහවල් දිය නෑමට ගිය තරුණයින් පිරිසක් අතරින්  දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇති අතර ඉන් එක් අයෙකුගේ මළ සිරුරක් හමු වූ බව පලාලි පොලීසිය පවසයි.

 

පලාලි ප්‍රදේශයේ පදිංචි තරුණයින් 6ක් දිය නෑමට ගොස් ඇති අතර පසුව දිය නාමින් සිටි පිරිස මුහුදේ සැඩ රලකට හසුව ඇති අතර එහිදී තරුණයින් දෙදෙනෙකු සැඩපහරට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇති බවට සෙසු තරුණයින් පොලීසියට පවසා ඇත.

 

අනතුරුව පලාලි පොලීසිය හා නාවික හමුදාව එක්ව පැය කිහිපයක් මුහුදේ අතුරුදහන් වූ තරුණයින් දෙදෙනා සෙවීමේදී එක් තරුණයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

 

views

766 Views

Comments

arrow-up