මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 20,000 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,000 සීමාව අද ඉක්මවා ගියා. ඒ අද දිනයේදී විට වාර්තා වී ඇති ආසාදිතයින් 391 දෙනෙකු සමගයි.
මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,162ක්. ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 14,069ක්. දැනට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,093ක්.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ඇරඹුණු කොවිඩ් පොකුරේ අද වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,643ක් වනවා
796 Views
Comments