ගෝලීය සාගිනි දර්ශකයේ ඉන්දියාව පහතට - ශ්‍රී ලංකාව ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

ගෝලීය සාගිනි දර්ශකයේ ඉන්දියාව පහතට - ශ්‍රී ලංකාව ඉහලට

ගෝලීය සාගිනි දර්ශකයේ ඉන්දියාව පහතට - ශ්‍රී ලංකාව ඉහලට

ජනතාව අතර සාගින්න සහ මන්දපෝෂණ දත්ත ආශ්‍රිතයෙන් සකසන ලබන ගෝලීය සාගිනි දර්ශකයේ ඉන්දියාව කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.

 

 

2020 වසරේ ඉන්දියාව 94 වන ස්ථානයේ පසු වූ අතර නව දත්ත අනුව ඉන්දියාව 101 වන ස්ථානයේ පසු වෙයි.

 

 

ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 65 වන ස්ථානයේ පසු වෙයි.

views

728 Views

Comments

arrow-up