සෑම පැයකටම රෝගීන් 5ක් මියයන තත්ත්වයක් - සෞඛ්‍ය අංශ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

සෑම පැයකටම රෝගීන් 5ක් මියයන තත්ත්වයක් - සෞඛ්‍ය අංශ

සෑම පැයකටම රෝගීන් 5ක් මියයන තත්ත්වයක් - සෞඛ්‍ය අංශ

සෑම පැයකදීම කොරෝනා ආසාදිත පුද්ගලයින් 05 දෙනෙකු මියයන තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

 

එම සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පෙන්වා දෙන්නේ දෛනිකව වාර්තාවන ආසාදිතයින් මෙන් කිහිප ගුණයකින් වැඩිපිරිසක් සමාජය තුළ සිටිය හැකි බවයි.

 

මේ අතර, ලැබී ඇති දත්ත අනුව හෙද කාර්යය මණ්ඩලයේ 1,000ක පමණ පිරිසක් මේ වන විට කොවිඩ් වෛරසයේ ආසාදිතයින් බවට පත්ව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

views

783 Views

Comments

arrow-up