සැමියා සහ බිරිඳ නිවසේදීම මියගිහින් - කොවිඩ් ආසාදිත වී ඇති බව පසුව හඳුනා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

සැමියා සහ බිරිඳ නිවසේදීම මියගිහින් - කොවිඩ් ආසාදිත වී ඇති බව පසුව හඳුනා ගැනේ

සැමියා සහ බිරිඳ නිවසේදීම මියගිහින්  - කොවිඩ් ආසාදිත වී ඇති බව පසුව හඳුනා ගැනේ

ගාල්ල ප්‍රදේශයේ නිවසක් තුළ සැමියාත් බිරිඳත් දෙදෙනාම මියගොස් ඇති අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

 

පසුව ඔවුන්ගේ මෘත දේහ වලට සිදුකළ කොවිඩ් පරීක්ෂණයකින් අනාවරණය වූයේ ඔවුන් දෙදෙනාම ආසාදිත ව සිට ඇති බවයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචි 73 සහ 72 යන වියෙහි පසු වූ යුවළකි.

views

760 Views

Comments

arrow-up