නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පෙරූ අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පෙරූ අයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පෙරූ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ මත්පැන් නිෂ්පාදනය කරන මත්පැන් ස්කාගාරයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඊයේ(25) සමත් වී තිබෙනවා.

ඔහු සතුව තිබී මත්පැන් ලීටර් 218ක්, ස්පීතු ලීටර් 12ක්, හිස් වීදුරු බෝතල් 8ක් ද හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.

views

199 Views

Comments

arrow-up