OCT
08
ඉල්ලා අස්වී ගෙදර ගිය මහින්ද පළමුවරට එළියට එයි - මුල්ම දේශපාලන රැස්වීම කළුතරින් පටන් ගනී

අරගලය හේතුවෙන් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ මහින්ද රාජපක්ෂ අද(08) දිනයේදී පළමු වතාවට මහජන රැස්වීමකට එක්වීමට නියමිතය.
රෝහිත අබේගුණවර්ධනගේ පුධානත්වයෙන් කළුතරදී මෙම රැස්වීම සංවිධාන කොට තිබේ.
238 Views
Comments