නව වසරේදී ආණ්ඩුව නව ගමනකට සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

නව වසරේදී ආණ්ඩුව නව ගමනකට සූදානම්

නව වසරේදී ආණ්ඩුව නව ගමනකට සූදානම්

එළඹෙන නව වසරේදී නව ගමනක් ආරම්භ කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බැවින් ඒ සදහා සහයෝගය ලබාදෙන්නැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රාජ්‍ය නිළධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

 

 

සාම්ප්‍රදායික රාමුතුලට සීමා නොවී සාර්ථක ගමනක් යාමට සියලු පාර්ශව නව වසරේදී අදිටන් කරගත යුතු බව ඔහු පැවසුවා.

 

 

දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී දේශපාලන නියෝජිතයන් හා රාජ්‍යය නිළධාරීන් අමතමිනි.

views

851 Views

Comments

arrow-up