CIDයට හිටපු උප කුලපති ට පහරදුන් සිද්ධියේ විමර්ශන
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

CIDයට හිටපු උප කුලපති ට පහරදුන් සිද්ධියේ විමර්ශන

CIDයට හිටපු උප කුලපති ට පහරදුන් සිද්ධියේ විමර්ශන

මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවට වාර්ථා වේ.

 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ එම විමර්ශන එලෙස CIDයට භාරදුන්නේ පොලිස්පතිවරයාගේ නියෝග මත බවයි.

views

185 Views

Comments

arrow-up