හෙට දිනයේ දිවයින පුරා සුරාසැල් වැසේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

හෙට දිනයේ දිවයින පුරා සුරාසැල් වැසේ

හෙට දිනයේ දිවයින පුරා සුරාසැල් වැසේ

හෙට දිනට යෙදී තිබෙන නත්තල් උත්සවය හේතුවෙන් දිවයින පුරා මත්පැන් සිල්ලරට විකුණන අලෙවි සැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස්වරයා මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

එහෙත් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලද බලපත්‍ර හිමි හෝටල් සහ බුටික් විලා ස්ථානවලට එය අදාළ නොවන බව සඳහන්.

 

උඳුවප් පසළොස්වක පොහොය යෙදී තිබෙන 29 වනදා දිවයින පුරා සියලු සුරාසල් වසා තිබීමටත් නියෝග කර තිබෙනවා.

 

 

 

 

views

593 Views

Comments

arrow-up