කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූවන් 26,000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූවන් 26,000 ඉක්මවයි

කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූවන් 26,000 ඉක්මවයි

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 701 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 26,353 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 8224 ක් වනවා.

 

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 34,737 ක්.

 

දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත ආසාදිතයින් 31,070 ක් ලෙස වනවා.

 

දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 160 ක්.

 

 

 

views

509 Views

Comments

arrow-up