ලංකන් කේටරින් සේවකයන් 8කට කොරෝනා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිහිටි ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් 08 දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසනවා
ශ්‍රීලංකන් කේටරින් අංශය සදහන් කළේ එහි එක් සාමාජිකයෙකු පසුගිය සදුදා (14) දින කොවිඩ්-19 වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ අතර එහිදී ඔහු ආසාධිතයෙකු බවට හදුනාගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් එම ආයතයනය පවසනවා
එම ආසාදිතය ඇසුරු කළ තවත් සාමාජිකයින් හත් දෙනෙකුට සිදුකළ පරීක්ෂණ අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට අද දිනයේදී තහවුරු කර ගෙන තිබෙනවා
මේ වන විට ආදාල කොවිඩ් ආසාධනය වී ඇති සේවකයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් වන සෙසු කාර්ය මණ්ඩලයේ සේවකයින් PCR පරීක්ෂණවලට භාජනය කර තිබෙනවා
593 Views
Comments