ඖෂධ හිඟයක් නැහැ - රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

ඖෂධ හිඟයක් නැහැ - රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

ඖෂධ හිඟයක් නැහැ - රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

ඇතැමුන් පවසන පරිදි රට තුළ ඖෂධ හිගයක් නොමැති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන පවසනවා.

 

මාස 08 ත් 10 ත් අතර කාලයකට ප‍්‍රමාණවත් ඖෂධ රට තුළ පවතින බවයි, ඔහු වැඩිදුරටත් කියා සිිටින්නේ. ශ‍්‍රී ලංකාව තුළ ඖෂධ නිෂ්පාදනය සඳහා මූලික පියවර ගණනාවක් ගෙන ඇති බැවින් ඉදිරියේදී ඖෂධ ආනයනය අඩු කිරීමට හැකි වන බව ද විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන පෙන්වා දී ඇත.

 

 

views

824 Views

Comments

arrow-up