තවත් කොරෝනා රෝගීන් 137 වාර්තාවේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

තවත් කොරෝනා රෝගීන් 137 වාර්තාවේ

තවත් කොරෝනා රෝගීන් 137 වාර්තාවේ

අද (31) දිනයට නව ආසාදිතයින් 137ක් වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 

එයින් ආසාදිතයින් 38ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වේ.

 

සෙසු ආසාදිතයින් 99 දෙනා පෑලියගොඩ හා ධීවර වරායන් හි ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ඒ අනුව පෑලියගොඩ පොකුර මේ වන විට 7083ක් දක්වා ඉහළ ගොස් තිබේ.

views

865 Views

Comments

arrow-up