OCT
31
තවත් ආසාදිතයින් 102ක්

අද (31) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 102ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන් 81 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වන අතර අනෙක් 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.
768 Views
Comments