OCT
24
තවත් 75ක් - අද(24) මේවන තෙක් ආසාදිතයින් 276ක්

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති තවත් 75 දෙනෙකු හඳුනාගත් බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඔවුන් සියලු දෙනාම මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් ය.
ඒ අනුව මේ වනවිට අද (24) දිනට වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 276ක් වෙයි.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 3958ක් දක්වා ඉහළ ගොස් තිබේ.
636 Views
Comments