තිරප්පනේ පොලිස් ඕඅයිසී මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

තිරප්පනේ පොලිස් ඕඅයිසී මියයයි

තිරප්පනේ පොලිස් ඕඅයිසී මියයයි

අනුරාධපුර තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් අලවත්ත මහතා ඊයේ(7) හදිසියේ රෝගාතුර වී මියගොස් ඇත.

 

පොලිස් ස්ථානාධිපතිවරයා අද පෙරවරුවේ පොලිස් ස්ථානය තුළදී හදිසියේම රෝගාතුර වීමෙන් පසු 1990 ගිලන් රථයෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

 

මියගිය පොලිස් ස්ථානාධිපතිවරයා (51) හැවිරිදි දෙදෙරු පියෙකි.

 

හෘදයා බාදයකින් මිය යන්නට ඇති බවට සැකකරේ 

views

190 Views

Comments

arrow-up