JAN
31
හෙට ඉඳන් විදුලියට තෙල් නැති වෙයි..?

හෙට (01) සහ අනිද්දා (02) දිනවලදී ඉන්දියන් ඔයිල් සමාගම හරහා විදුලිබල මණ්ඩලයට සෘජුවම තෙල් මිලදී ගැනීමට හැකිවනු ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ ඉදිරි සතිය සඳහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් හෙට දිනයේදී තීරණයක් ගත යුතුව පවතින බවය.
පෞද්ගලික බලාගාර තුළින් කෙටි කාලීනව විදුලිය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
634 Views
Comments