"කෝ අර වීරයා.. තර්ඩ් ක්ලාස් මාධ්‍ය වේදියෙක් වෙන්න එපා.. පහුගිය කාලෙ මැරුම්කෑවෙ එහෙම අය" - මාධ්‍ය හමුවෙන් පසු වෛද්‍ය හේමන්ත හේරත් සහ මාධ්‍යවේදීන් අතර උණුසුම් තත්වයක් (PHOTOS / VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

මහනුවර දිස්ත්රික්කයේ එන්නත්කරණ වැඩ සටහනේදී එන්නද හි පළමු මාත්‍රාව පමණක් ලබා ගැනීමට කැමති යැයි යොදා තිබූ සීල් එක පිළිබඳව වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් අසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් ඒ මහතා සහ මාධ්‍යවේදීන් අතර මාධ්‍ය හමුවෙන් පසු යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ

මාධ්‍ය හමුව අවසන් වූ පසු වෛද්‍යවරයා ප්‍රශ්නය ඇසූ මාධ්‍යවේදියා වෙතට පැමිණ "කෝ අර වීරයා" යනුවෙන් අසා ඇත. ඉන්පසු "තර්ඩ් ක්ලාස් මාධ්‍ය වේදියෙක් වෙන්න එපා.. පහුගිය කාලෙ මැරුම්කෑවෙ තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදියෝ" යනුවෙන් ප්‍රකාශ කර ඇත.

වෛද්‍යවරයා විසින් මාධ්‍යවේදීන්ට 'තර්ඩ් ක්ලාස්' යන වචනය භාවිතා කිරීම හේතුවෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය මෙසේ සෞඛ්‍ය ඇමතිවරියට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනමාධ්‍යවේදීන් ගෙන් සමාව ගත යුතු බවයි.

වෛද්‍යවරයා සහ මාධ්‍යවේදීන් අතර වන අදහස් හුවමාරුව දැක්වෙන වීඩියෝව සහ වෘත්තීය සමිතිය නිකුත් කළ ලිපිය පහතින්.

source: gossiplankanews

views

1288 Views

Comments

arrow-up