APR
23
අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාධිතයින් වැඩි වෙයි

2022.04.22 දින වාර්තා කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 01ක් ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවෙහි දැක්වෙනවා.
එමෙන්ම, ඊයේ දින තහවුරු ක්ලරන ලද නව කොවිඩ් ආසාදිතයින් ගණන 50ක්. ඒ අනුව මෙරටින් වාර්තා වූ රෝගීන් ගණන 663,091 දක්වා ඉහළ යනවා.
683 Views
Comments