APR
17
ගාලු මුවදොර පදික වේදිකා අවහිර වන සේ පොලිස් ට්‍රක් රථ

ජනාධිපතිවරයාට විරෝධය පලකරමින් ගාලු මුවදොර අසල පැවැත්වෙන විරෝධතාවයට අසළට පොලිස් ට්‍රක් රථ කැදවා තිබෙනවා.
අදාළ ට්‍රක් රට ඊයේ(16) උදෑසන එම ස්ථානයට ගෙනැවිත් පදික වේදිකාව අවහිරවනසේ ගාල් කර ඇති ආකාරය දක්නට ලැබෙනවා.
මෙම ට්‍රක් රථ මෙම ස්ථානයට ගෙනවිත් දැමුවේ කිනම් කාරණයකටදැයි පොලීසිය තවමත් නිවේදනය කර නැහැ.
712 Views
Comments