විපක්ෂය ජනාධිපතිගේ බලය ගන්න සූදානම් - රහසිගත සාකච්ජාවක් ප්‍රධාන පෙළේ හෝටලයක පවත්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

විපක්ෂය ජනාධිපතිගේ බලය ගන්න සූදානම් - රහසිගත සාකච්ජාවක් ප්‍රධාන පෙළේ හෝටලයක පවත්වයි

විපක්ෂය ජනාධිපතිගේ බලය ගන්න සූදානම් - රහසිගත සාකච්ජාවක් ප්‍රධාන පෙළේ හෝටලයක පවත්වයි

ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට ගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විපක්ෂය තීරණය කර ඇත.

 

විපක්ෂය එම තීරණය ගෙන තිබෙන්නේ පසුගිය සතියේ තලවතුගොඩ පිහිටි ප්‍රධාන පෙළේ උත්සව ශාලාවක පැවැති අතිශය රහසිගත සාකච්ඡාවකදීය.

 

එම සාකච්ඡාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමක්ද, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, රවුෆ් හකීම්, පී. දිගම්බරම් ඇතුළු කණ්ඩායමක්ද සහභාගි වී තිබේ.

 

මෙම රැස්වීම සංවිධාන කොට ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වන එම්.ඒ. සුමන්තිරන්ය.

views

758 Views

Comments

arrow-up