අද නව ආසාදිතයින් 955 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

අද නව ආසාදිතයින් 955 ක්

 අද නව ආසාදිතයින් 955 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 416 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 955ක් දක්වා ඉහළ ගියා.

 

 

views

685 Views

Comments

arrow-up