FEB
04
නිදහස් දිනයේ දී යුද හමුදාවේ 8603කට උසස්වීම්

යුද හමුදාවේ නිලධාරීන් 337කට හා සෙසු නිල 8266කට උසස්වීම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනුමැතිය ලබාදී ඇත.
මේ අනුව අලුතින් මේජර් ජෙනරාල්වරුන් 14ක්, බ්‍රිගේඩියර්වරුන් 23ක්, කර්නල්වරුන් 35ක්, ලුතිනන් කර්නල්වරුන් 34ක්, මේජර්වරුන් 206ක්, කපිතාන්වරුන් 22ක් හට උසස්වීම් ලබාදීමට නියමිතය.
658 Views
Comments