වන අලි සමීක්ෂණය කල් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

වන අලි සමීක්ෂණය කල් යයි

වන අලි සමීක්ෂණය කල් යයි

ලබන 13/14 හා 15 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණය කල් දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

 

මේ දින වල ප්‍ර දේශ ගණනාවක පවත්නා වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් මෙසේ සමීක්ෂණය කල් දැමූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

 

ඒ අනුව එම දින තුනේදී වසා දැමීමට තීරණය කර තිබූ සියලුම වනෝද්‍යාන සංචාරකයන් සඳහා විවෘතව තබන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

views

656 Views

Comments

arrow-up