MAR
13
තරුණ ප්‍රජාව අතර ප්‍රචණ්ඩත්වය ඉහළට

කොවිඩ් වසංගතය හමුවේ තරුණ තරුණියන් නිවෙස් වලට සීමා වීම මෙන්ම දෙමවුපියන්ගේ මානසික පීඩනයන් දරුවන් හරහා පිට කිරිම තරුණ පිරිස් අතර ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට සාධක වී ඇති කරුණු බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ග්ස් විශ්ව විද්‍යාලයේ සම්පත් දායක ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ පිළිබඳ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා පවසා සිටියි.
විරෝධතා මත තරුණ තරුණියන්ගේ මානසිකත්වය ප්‍රචණ්ඩත්වයට පරිවර්තනය වීම මෙලෙස සිදු වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
212 Views
Comments