OCT
18
බලපත්‍ර නොමැතිව ගෙන්වූ සීනි ටොන් 3500ක් ආපසු හරවා යවයි

මෙරටට ආනයන බලපත්‍ර නොමැතිව රැගෙන ආ සීනි කන්ටේනර් 130ක් ගොඩ බෑමට රජය අවසර නොදීම හේතුවෙන් එම සීනි තොගය ප්‍රති අපනයනයකර තිබේ.
රුපියල් ලක්ෂ 3400ක් පමණ වටිනා මෙම කන්ටේනර් 130 සීනි මෙට්ට්‍රික් ටෝන් 3500ක් පමණ තිබූ බවට වාර්තාවේ.
734 Views
Comments