OCT
08
අද සෞඛ්‍ය අංශය අකාර්යක්ෂම වෙයි

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසන්නෙ අද (08) පැය 5ක වැඩ වර්ජනයක් පවත්වන බවයි.
රුපියල් 7,500ක කොවිඩ් අවදානම් දීමනාව අහෝසි කිරීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව ඔවුන් පැවසීය.
ඒ අනුව අද උදෑසන 7 සිට දහවල් 12 දක්වා දිවයිනේ රෝහල්වල පැය 5ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානමින් සිටී.
692 Views
Comments