ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල අඩුකරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල අඩුකරයි

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල අඩුකරයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල අඩුකරන බවයි.

 

 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ජුනි 15 වනදා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු පෙන්වා දෙයි.

 

 

එහිදී ඖෂධවල මිල 16%කින් අඩු කිරීමට නියමිතය.

views

241 Views

Comments

arrow-up