තවත් කුණු කන්ටේනර් 82 ක් හෙට මහා බ්‍රිතාන්‍යට යළි නැව්ගත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

තවත් කුණු කන්ටේනර් 82 ක් හෙට මහා බ්‍රිතාන්‍යට යළි නැව්ගත කෙරේ

තවත් කුණු කන්ටේනර් 82 ක් හෙට මහා බ්‍රිතාන්‍යට යළි නැව්ගත කෙරේ

කොළඹ වරායේ ගොඩ ගසා ඇති කසළ කන්ටේනර් අතුරින් තවත් 82 ක් මහා බ්‍රිතාන්‍යට යළි නැව්ගත කිරීම හෙට සිදුවනවා.

 

නෞකා 03 ක් මගින් ඒවා හෙට දිනයේදී පිටත්කර හැරෙන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේග රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා කියා සිටියේ.

 

කසළ කන්ටේනර් 30 ක් පසුගිය 30 වනදා ද දිවයිනෙන් පිටත් කර හැරියා.

 

නීතිවිරෝධි ලෙස මහා බ්‍රිතාන්‍ය මගින් අදාළ කසල මෙරටට නැව්ගත කර තිබූ අතර අධිකරණයේ සිදුවූ නඩු විභාගයින් අනතුරුවයි ඒවා යළි ප්‍රති නැව්ගත කිරීමට කටයුතු කරනු ලැබුවේ.

 

 

views

713 Views

Comments

arrow-up