OCT
29
කහතුඩුවේ සැලූන් එකේ බාබර්ට කොරෝනා

කහතුඩුවේ කොණ්ඩා කපනු ලබන ස්ථානයක හිමිකරුවෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම ස්ථානය මුද්‍රා තබා තිබෙනවා
එම කොණ්ඩා කපන ස්ථානයට පැමිණි 125දෙනෙකුට අධික කොණ්ඩය කැපූ බව කියන පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා
726 Views
Comments